Pages

16 June 2017

උතුවන්කන්ද තරණය


උතුවන්කන්ද කිව්වම කාටත් මතක් වෙන්නේ සරදියල්ව තමා. උතුවන්කන්ද නගින්න යනකොටම ඒ ලගම තියන සරදියල් ගම්මානයට ගියාම ඒ ගැන විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. සරදියල් ගම්මානය ගැන විස්තර ඉදිරි ලිපියකින් ලියනවා. මේ ලිපියේ තියෙන්නේ උතුවන්කන්ද තරණය ගැන. වැඩි විස්තරයක් කියන්නේ නෑ. සම්පුර්ණ විස්තරයම video එකේ තියනවා. ඒක බලන්න.


දිස්ත්‍රික්කය:- කෑගල්ල
GPS Reading:- 7.261707, 80.419182
Google Map:-  මෙතැන click කරන්න











සරදියල් ගම්මානය හා සරදියල්ගේ ජිවිත කතාව ගැන විස්තර ඉදිරි ලිපියකින් ගේනවා. එතකන් Facebook Page එක Like කරලා අපත් සමග රැදී සිටින්න.

2 comments:

  1. මීට පස්සෙ සංචාරයක් යන්න ඉස්සෙල්ලා උඹෙන් දැනගන්න පුළුවන් හොද කොහෙද කියලා

    ReplyDelete
  2. මල්ලි එළ! තවතවත් මේ වගේ සුපිරි ගමන් ගැන ලියවේවා!

    ReplyDelete