Pages

16 June 2017

උතුවන්කන්ද තරණය


උතුවන්කන්ද කිව්වම කාටත් මතක් වෙන්නේ සරදියල්ව තමා. උතුවන්කන්ද නගින්න යනකොටම ඒ ලගම තියන සරදියල් ගම්මානයට ගියාම ඒ ගැන විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. සරදියල් ගම්මානය ගැන විස්තර ඉදිරි ලිපියකින් ලියනවා. මේ ලිපියේ තියෙන්නේ උතුවන්කන්ද තරණය ගැන. වැඩි විස්තරයක් කියන්නේ නෑ. සම්පුර්ණ විස්තරයම video එකේ තියනවා. ඒක බලන්න.