උතුවන්කන්ද කිව්වම කාටත් මතක් වෙන්නේ සරදියල්ව තමා. උතුවන්කන්ද නගින්න යනකොටම ඒ ලගම තියන සරදියල් ගම්මානයට ගියාම ඒ ගැන විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. සරදියල් ගම්මානය ගැන විස්තර ඉදිරි ලිපියකින් ලියනවා. මේ ලිපියේ තියෙන්නේ උතුවන්කන්ද තරණය ගැන. වැඩි විස්තරයක් කියන්නේ නෑ. සම්පුර්ණ විස්තරයම video එකේ තියනවා. ඒක බලන්න.
දිස්ත්‍රික්කය:- කෑගල්ල
GPS Reading:- 7.261707, 80.419182
Google Map:- මෙතැන click කරන්න
සරදියල් ගම්මානය හා සරදියල්ගේ ජිවිත කතාව ගැන විස්තර ඉදිරි ලිපියකින් ගේනවා. එතකන් Facebook Page එක Like කරලා අපත් සමග රැදී සිටින්න.
මීට පස්සෙ සංචාරයක් යන්න ඉස්සෙල්ලා උඹෙන් දැනගන්න පුළුවන් හොද කොහෙද කියලා
ReplyDeleteමල්ලි එළ! තවතවත් මේ වගේ සුපිරි ගමන් ගැන ලියවේවා!
ReplyDelete