16 June 2017
29 May 2017
කොත්මලේ මහවැලි මහා සෑය
මහවැලි මහා සෑය අයත්වෙන දිස්ත්‍රික්කය මහනුවර උනාට ඊට පොඩි දුරක් පල්ලෙහායින් තියන කොත්මලේ වේල්ල අයිති වෙන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයට (Google Map අනුව). නුවර ඉදලනම් 39Km දුරකින්. දිවා කාලයට වඩා මෙහි නිස්කලංකභාවයත් එක්ක එන සුන්දරත්වය බලන්නනම් රාත්‍රියේ එන්නම වෙනවා. රාත්‍රියට කොත්මලේ වේල්ල ලගට ඉහලින් ඈතින් මේ චෛත්‍ය රාජයාණන් වැඩසිටින ආකාරය නෙත පිනවන දසුනක්. සාමාන්‍යයෙන් රෑ 8.00 ට පස්සේ සෙනග අඩුයි. නමුත් පැය විසිහතරම බැතිමතුන් සදහා විවෘතයි. රාත්‍රියේ විදුලි ආලෝකය හා නිස්කලංක බව නිසා දවාලට වඩා මම ප්‍රිය කරන්නේ මහවැලි මහා සෑයට පැමිනිමටයි. (දිවා රාත්‍රී දෙකේම ඇවිත් බැලුවොත් ඒ වෙනස හොදින් වැටහේවි). ඇතුලත වගේම පිටතත් පුළුල් පරාසයක පැතිරිලා තියන නිසා නිවැරදි දර්ශනයම චායාරුපය හසුකරගන්නනම් හරියට කරගන්න බැරි උනා.
01 October 2016
හෝර්ටන් තැන්න (මහඑලිය තැන්න) - Horton Plains
15 September 2016
නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය
"නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය" පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. බුදුරජාණන්වහන්සේ ඇතුළු 500ක් මහා රහතන් වහන්සේලා ජීවමාන ප්‍රමාණයෙන් මෙහි නිර්මාණය කරලා තියනවා.
04 September 2016
ගල්මඩුව ගෙඩිගේ විහාරය - කුණ්ඩසාලේ
ගල්මඩුව ගෙඩිගේ විහාරය කිව්වම වැඩි දෙනෙක් නොදන්නවා උනාට මේක ගොඩක් දෙනෙක් දැකල තියනවා. මතකද රාණි සබන් ad එක. ඒක රුගත කරලා තියෙන්නේ මේ පන්සලේ. මම ගත්ත පොඩි video clip එකකුත් පල්ලෙහා දාලා තියෙන්නේ. එකත් බලන්න. (මේක click කරලා youtube එකෙන් බලලා subscribe පාරක් දාන්න) එකේ අන්තිමේටම රාණි ad එකත් දැම්මා.
24 July 2016
වෙස්සගිරිය
වෙස්සගිරියත් වැඩි දෙනෙක් අතර ප්‍රසිද්ධ තැනක් නෙවේ. අනුරාධපුරේ ඇවිත් ලගම තියන ඉසුරුමුණියට ගියාට ඊට අල්ලපු වැටේ තියන වෙස්සගිරියට වැඩි දෙනෙක් එන්නෙත් නෑ. එකෙත් පොඩි හොදක් තියනවා. මෙතන තියෙන්නේ අමුතුම පිහිටීමක්. එකේ ලස්සන විදින්නනම් නිස්කලංක බව එතනට අවශ්‍යයි. සෙනග වැඩිපුර අවොත්නම් ඇතිවන ගෝශාව එතන ඒ සුන්දරත්වයට හානියක්.
10 July 2016
පිදුරංගල
පිදුරංගල තියෙන්නේ සීගිරියට කිට්ටුවම. සීගිරියේ ඉදලා 2Km විතර දුරක්. පිදුරන්ගලට නැග්ගම තමා ඔයාලට සිගිරිය ලස්සනටම දැක ගන්න පුළුවන් වෙන්නේ. පිදුරන්ගල උඩ කිට්ටුවටම යනකං යන්න පාර තියනවා. අන්තිම ටික ගල් ටිකක් අස්සෙන් නගින්න වෙන්නේ. එකත් හරි විනෝදජනක වැඩක්. උඩට අව්ව තදින් වැටුනට එක දැනෙන්නේ නෑ.ඒ තරම් තදට හුලග වදිනවා.
Subscribe to:
Posts (Atom)